රූප ගැලරිය

ලෝක මානසික සෞඛ්‍ය දින උපදේශන වැඩසටහන - 2025
මාතෘකාව - ව්‍යසන හා හදිසි අවස්ථාවලදී මානසික සෞඛ්‍ය

උපදේශන වැඩසටහන් 2025

2024 මානසික සෞඛ්‍ය සතියට සමගාමීව - රැකියා ස්ථානයේ මානසික සෞඛ්‍යයට ප්‍රමුඛත්වය දීමට කාලයයි

ලෝක මානසික සෞඛ්‍ය සතියට සමගාමීව සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන, උපදේශන අංශය විසින් සංවිධානය කෙරුණු ලැබු උපදේශන වැඩසටහන

හුංගම ජාතික පාසලේ 7 ශ්‍රේණියේ සිසුන් සඳහා මෘදු කුසලතා වර්ධනය කරන ආකාරය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන.

ජාතික උපදේශන දිනයට සමගාමීව පැවැත්වූ සිසු මානසික සුවතා වැඩසටහන
සමුද්‍ර දේවී බාලිකා විදුහල, කටුගස්තොට
2022.09.27
සහභාගිත්වය සිසුවියන් 12

පාසල් සිසුන් දැනුවත් කිරීම බුලත්කොහුපිටිය තුන්මූදුන විද්‍යාලය

ජාත්‍යන්තර මානසික සෞඛ්‍ය දිනය වෙනුවෙන් මානසික යහපැවැත්ම ප්‍රමුඛ තාව දෙමු, රත්මලාන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය දි පවූල් සෞඛ්‍ය නිලධාරී වෙනුවෙන් දැනූවත් කිරිමක් 2022/10/4 පවත්වන ලදි.