මනෝවිද්‍යා උපදේශන සේවාව පිළිබඳ ජාතික ප්‍රතිපත්ති කෙටුම්පත සඳහා අදහස් විමසීම
2026.05.18 දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත්වූ මනෝවිද්‍යා උපදේශන සේවාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් කෙටුම්පත් කිරීමේ පාර්ශවකරුවන්ගේ රැස්වීමෙදී සාකච්ඡාවට...
මනෝවිද්‍යාත්මක ක්‍රමවේද උපයෝගීකර ගනිමින් මිනිසුන් දැනටමත් මුහුණ දී ඇති මානසික ගැටළු සඳහා ප්‍රතිකාරාත්මක මැදිහත්වීම මෙන් ම ඉදිරියේදී ද ගොදුරු විය හැකි මානසික ගැටළුකාරී තත්ත්ව කලින් හඳුනාගෙන ඒවා වැළැක්වීමට මග පෙන්වාදීම මගින් සමස්ථ සමාජයේ සංවර්ධනයට දායකවීම.

උපදේශන සේවාව පිළිබඳ හසල දැනුමින් යුත් කණ්ඩායමක සේවය ලබමින් ඔබත් ජීවිතයේ හැමදාම සතුටින් තෘප්තිමත්ව ජීවත් වෙන්න..
2026.05.18 දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත්වූ මනෝවිද්‍යා උපදේශන සේවාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් කෙටුම්පත් කිරීමේ පාර්ශවකරුවන්ගේ රැස්වීමෙදී සාකච්ඡාවට...
2025 ලෝක මානසික සෞඛ්‍ය සතියට සමගාමීව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන උපදේශන...
ලෝක මානසික සෞඛ්‍ය සංසදය විසින් (World Federation for Mental Health) ලෝක මානසික සෞඛ්‍ය දිනය සෑම වසරකම ඔක්තෝම්බර් මස...