2026 ලෝක මානසික සෞඛ්ය සතියට සමගාමීව ග්රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්රජා සවිබලගැන්වීම් අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන උපදේශන අංශය විසින් සංවිධානය කරනු ලැබූ උපදේශන වැඩසටහන “ජීවිත අත්දැකීම්වලට සවන් දෙමු: සැබෑ හඬින් සැබෑ වෙනසක් කරා” (Lived Experiences Heard: Real Voices, Real Change) යන තේමාව යටතේ 2026.10.16 දින සෙත්සිරිපාය II අදියරෙහි 11 වන මහලේ පිහිටි ප්රධාන ශ්රවණාගාරයේ… Continue reading ලෝක මානසික සෞඛ්ය සතිය 2026