ගරු. අනුප පැස්කුවල්, එම්.පී. සමාජ සවිබල ගැන්වීමේ රාජ්ය ඇමති ලෝක මානසික සෞඛ්ය සතියට සමගාමීව සමාජ සවිබලගැන්වීමේ අමාත්යංශය යටතේ ක්රියාත්මක වන, උපදේශන අංශය විසින් සංවිධානය කෙරුණු ලැබු උපදේශන වැඩසටහන සමාජ සවිබලගැන්වීම් රාජ්ය අමාත්ය ගරු අනුප පස්කුවල් මැතිතුමාගේ ප්රධානත්වයෙන් යුතුව “මානසික සෞඛ්යය විශ්වීය මානව අයිතිවාසිකමකි” යන තේමාව යටතේ පැවැත්විණි. මෙම අවස්ථාවට සමාජ සවිබලගැන්වීම් අමාත්යංශයේ ලේකම් යමුනා පෙරේරා… Continue reading ගරු. අනුප පැස්කුවල්, එම්.පී. සමාජ සවිබල ගැන්වීමේ රාජ්ය ඇමති