මනෝවිද්‍යා උපදේශන සේවාව පිළිබඳ ජාතික ප්‍රතිපත්ති කෙටුම්පත සඳහා අදහස් විමසීම 2026.05.18 දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැත්වූ මනෝවිද්‍යා උපදේශන සේවාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් කෙටුම්පත් කිරීමේ පාර්ශවකරුවන්ගේ රැස්වීමෙදී සාකච්ඡාවට ලක් වූ මනෝවිද්‍යා උපදේශන සේවාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියේ කෙටුම්පත පිළිබඳව ඔබගේ අදහස් දක්වන්න දුරකථන අංකය – 011-2186078විද්‍යුත් තැපෑල – directorcounseling121@gmail.com