උපදේශන අංශය

logo2

කාර්යභාරය සහ සේවාවන්

ශ්‍රී ලංකාව තුළ උපදේශන සේවාවේ කේන්ද්‍රීය ආයතනය ලෙස මානසික අසමතුලිතතා වැළැක්වීම, පුද්ගල සංවර්ධනය, ප්‍රතිකාරාත්මක උපදේශන සේවා සැපයීම හා උපදේශනය සම්බන්ධ සංවිධාන සම්බන්ධීකරණය කරමින් මානසික යහපැවැත්ම ඉහළ නංවා සෑම පුරවැසියෙක්ම ජාතික සංවර්ධනයට දායක කරවීම.

ගුණාත්මක සේවා​ව

සේවයට වගකියන ගුණාත්මක බ​ව

වෘත්තීමය කාර්ය මණ්ඩල​ය

ක්ෂේත්‍රය තුළ ප්‍රවීන උපදේශක වරුන්ගේ සහයෝගය

කැපවුණු සහයෝග​ය

තෘප්තිමත්වන තුරු නිම නොවන සහයෝගය

කාර්යභාරය...

සේවාවන්...