2025 ලෝක මානසික සෞඛ්‍ය සතියට සමගාමීව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන උපදේශන අංශය විසින් සංවිධානය කරනු ලැබූ උපදේශන වැඩසටහන “ව්‍යසන හා හදිසි අවස්ථාවලදී මානසික සෞඛ්‍ය” යන තේමාව යටතේ 2025.10.16 දින සුහුරුපාය ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එහිදී විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා විසින් ප්‍රධාන දේශනය පැවැත්වූ අතර එතුමා විසින්… Continue reading ව්‍යසන හා හදිසි අවස්ථාවලදී මානසික සෞඛ්‍ය